අපි ලියන්න යන දේවල් ගැන

අපි ගොඩක් වෙලාවට දැනට හිතාගෙන ඉන්නෙ .net තක්ෂණයට අදාල දේවල් ගැන ලියන්න. ඉතින් මේ යටතේ VB.net,C#.net,ASP.net, SQL Server 2005, Stored Procedures ගැන එහෙම වැඩිපුර ලියවෙයි.

මම ගොඩක්ම ලියන්න අදහස් කරගෙන ඉන්නෙ අන්තර්ජාලය අශ්‍රිත තාක්ෂණික කටයුතු කරගෙන යනකොට මං මුහුනදුන්න ප්‍රශ්න විසඳ ගත්තහැටි.

කොහොම උනත් නිකන් වැඩක් නැති වෙලාවට FB එකේ පච වැඩ කර කර ඉන්නවට වඩා මේක හොඳයි නෙ....

අලුතෙන් එන ගැජට් ගැනත් ඉතින් මං උනන්දුයි. කොහොමත් මම කැමතියි අපි මොකක් ගැනද වැඩිපුර ලියන්න ඕනෙ කියල ඔය කට්ටිය කියනවනම්.

තව අපේ කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි සමහර දේවල් ඉංග්‍රීසියෙන් කිව්වහම තේරෙන්නෙ නැති එක. ගූගල් එකේ ගහල හොයා ගත්ත කියමු කොහොමහරි ඒත් මේ යක්කු කියන එව්ව මට නම් සමහර වෙලාවට තේරෙන්නෙ නැහැ.

දැන් නම් ඉතින් අපි අපිමනෙ සෙට් වෙලා ඉන්නෙ මොනා කර ගන්න බැරිද.

0 ප්‍රතිචාර:

Post a Comment